ගීතාවලිය 146:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔවුහු අවසන් හුස්ම හෙළූ* පසු+ නැවත දූවිල්ලට හැරී යන්නෝය.+ඒ මොහොතේම ඔවුන්ගේ කල්පනාව නැති වී යන්නේය.+ දේශනාකාරයා 9:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ජීවත්ව සිටින අය තමන් කවදා හෝ මිය යන බව දනිති.+ නමුත් මිය ගිය අය කිසිවක් දන්නේ නැත.+ ඔවුන්ට තවදුරටත් ආශීර්වාද හෝ දඬුවම් හෝ ලැබෙන්නේ නැත. ඔවුන්ව සම්පූර්ණයෙන්ම අමතක වී ඇත.+
5 ජීවත්ව සිටින අය තමන් කවදා හෝ මිය යන බව දනිති.+ නමුත් මිය ගිය අය කිසිවක් දන්නේ නැත.+ ඔවුන්ට තවදුරටත් ආශීර්වාද හෝ දඬුවම් හෝ ලැබෙන්නේ නැත. ඔවුන්ව සම්පූර්ණයෙන්ම අමතක වී ඇත.+