යෙසායා 8:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “පක්ෂීන් මෙන් හඬ නඟන, හීන් හඬින්+ මතුරන මායාකාරයන්ගෙන්+ හෝ ශාස්ත්‍ර කියන්නන්ගෙන් විමසන්න” කියා ජනයා ඔබට කියති. එහෙත් ජනයා කාරණා විමසිය යුත්තේ තමන් නමස්කාර කරන දෙවිගෙන් නොවෙයිද?+ ජීවතුන් උදෙසා මිය ගිය අයගෙන් විමසිය යුතුද?+
19 “පක්ෂීන් මෙන් හඬ නඟන, හීන් හඬින්+ මතුරන මායාකාරයන්ගෙන්+ හෝ ශාස්ත්‍ර කියන්නන්ගෙන් විමසන්න” කියා ජනයා ඔබට කියති. එහෙත් ජනයා කාරණා විමසිය යුත්තේ තමන් නමස්කාර කරන දෙවිගෙන් නොවෙයිද?+ ජීවතුන් උදෙසා මිය ගිය අයගෙන් විමසිය යුතුද?+