නික්මයාම 19:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එහෙයින් ඔබ මාගේ සෑම වචනයකටම කීකරු වී+ මා ඔබ සමඟ ඇති කරගන්නා ගිවිසුම රක්ෂා කරනවා නම්+ සියලු ජාතීන් අතරින් මම ඔබව මාගේ විශේෂ සෙනඟ ලෙස තෝරාගන්නෙමි.+ මන්ද මේ පොළොවේ අයිතිකරු මමය.+ 2 රාජාවලිය 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එවිට යෙහෝවා දෙවිගේ දේවදූතයෙක්+ තිෂ්බේ නම් ගමෙහි විසූ+ එලියාට මෙසේ කීවේය. “ඔබ දැන් ගිහින් සමාරියේ රජුගේ සේවකයන්ව හමු වී ඔවුන්ගෙන් මෙසේ අසන්න. ‘ඔබේ රජු එක්‍රොන් නගරයේ බාල්-සේබුබ් දෙවියන්ගෙන් තොරතුරු විමසන්න සූදානම් වෙන්නේ ඊශ්‍රායෙල්හි දෙවි කෙනෙක් නැති නිසාද?’+ ගීතාවලිය 135:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙහෝවා දෙවි යාකොබ්ව තෝරාගත්තේය.+ඊශ්‍රායෙල්, ඔහු සතු අනර්ඝතම වස්තුවය.+
5 එහෙයින් ඔබ මාගේ සෑම වචනයකටම කීකරු වී+ මා ඔබ සමඟ ඇති කරගන්නා ගිවිසුම රක්ෂා කරනවා නම්+ සියලු ජාතීන් අතරින් මම ඔබව මාගේ විශේෂ සෙනඟ ලෙස තෝරාගන්නෙමි.+ මන්ද මේ පොළොවේ අයිතිකරු මමය.+
3 එවිට යෙහෝවා දෙවිගේ දේවදූතයෙක්+ තිෂ්බේ නම් ගමෙහි විසූ+ එලියාට මෙසේ කීවේය. “ඔබ දැන් ගිහින් සමාරියේ රජුගේ සේවකයන්ව හමු වී ඔවුන්ගෙන් මෙසේ අසන්න. ‘ඔබේ රජු එක්‍රොන් නගරයේ බාල්-සේබුබ් දෙවියන්ගෙන් තොරතුරු විමසන්න සූදානම් වෙන්නේ ඊශ්‍රායෙල්හි දෙවි කෙනෙක් නැති නිසාද?’+