ලෙවී කතාව 26:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 මම යාකොබ් සමඟ කළ ගිවිසුම සිහි කරන්නෙමි.+ ඊසාක් සමඟ කළ මගේ ගිවිසුමද+ ආබ්‍රහම් සමඟ කළ මගේ ගිවිසුමද+ සිහි කරන්නෙමි. දේශයද මම සිහි කරන්නෙමි. ද්විතීය කතාව 4:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඇත්තෙන්ම ඔබේ දෙවි වන යෙහෝවා දයාවන්ත දෙවි කෙනෙක්.+ ඔහු කිසිදා ඔබව අත්හරින්නේවත් විනාශ වී යන්න ඔබට ඉඩහරින්නේවත් නැති බව මතක තබාගන්න. ඔබේ මුතුන්මිත්තන් සමඟ ඔහු ඇති කරගත් ගිවිසුමත්+ ඔහු කිසිදා අමතක කරන්නේ නැහැ. යෙසායා 11:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඊජිප්තු දේශයෙන් පිටතට ඒමට ඊශ්‍රායෙල්වරුන්ට මඟ සලසා දුන් ආකාරයටම දෙවිගේ සෙනඟ අතරින් ඉතුරු වී සිටින අයට+ ඇසිරියාවෙන් පිටතට ඒම සඳහා මාර්ගයක්+ සකස් කර තිබෙයි. යෙරෙමියා 23:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 නමුත් උතුරු දේශයට හා වෙනත් දේශවලට මා විසුරුවාහැරිය සෙනඟව මා නැවත ඔවුන්ගේ දේශයට ගෙනා ආකාරය සිහි කරමින් ඔවුහු ජීවමාන යෙහෝවා දෙවි වන මාගේ නමින් දිවුරනු ඇත. ඔවුහු තමන්ගේම දේශයේ වාසය කරනු ඇත.”+ එසකියෙල් 11:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “එමනිසා ඔවුන්ට මෙසේ පවසන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “මම ඔවුන්ව ජාතීන් අතරින් නැවත එකතු කරගන්නෙමි. ඔවුන්ව විසුරුවාහැරිය දේශවලින් එක් රැස් කර නැවත ඊශ්‍රායෙල් භූමිය ඔවුන්ට ලබා දෙන්නෙමි.+
42 මම යාකොබ් සමඟ කළ ගිවිසුම සිහි කරන්නෙමි.+ ඊසාක් සමඟ කළ මගේ ගිවිසුමද+ ආබ්‍රහම් සමඟ කළ මගේ ගිවිසුමද+ සිහි කරන්නෙමි. දේශයද මම සිහි කරන්නෙමි.
31 ඇත්තෙන්ම ඔබේ දෙවි වන යෙහෝවා දයාවන්ත දෙවි කෙනෙක්.+ ඔහු කිසිදා ඔබව අත්හරින්නේවත් විනාශ වී යන්න ඔබට ඉඩහරින්නේවත් නැති බව මතක තබාගන්න. ඔබේ මුතුන්මිත්තන් සමඟ ඔහු ඇති කරගත් ගිවිසුමත්+ ඔහු කිසිදා අමතක කරන්නේ නැහැ.
16 ඊජිප්තු දේශයෙන් පිටතට ඒමට ඊශ්‍රායෙල්වරුන්ට මඟ සලසා දුන් ආකාරයටම දෙවිගේ සෙනඟ අතරින් ඉතුරු වී සිටින අයට+ ඇසිරියාවෙන් පිටතට ඒම සඳහා මාර්ගයක්+ සකස් කර තිබෙයි.
8 නමුත් උතුරු දේශයට හා වෙනත් දේශවලට මා විසුරුවාහැරිය සෙනඟව මා නැවත ඔවුන්ගේ දේශයට ගෙනා ආකාරය සිහි කරමින් ඔවුහු ජීවමාන යෙහෝවා දෙවි වන මාගේ නමින් දිවුරනු ඇත. ඔවුහු තමන්ගේම දේශයේ වාසය කරනු ඇත.”+
17 “එමනිසා ඔවුන්ට මෙසේ පවසන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “මම ඔවුන්ව ජාතීන් අතරින් නැවත එකතු කරගන්නෙමි. ඔවුන්ව විසුරුවාහැරිය දේශවලින් එක් රැස් කර නැවත ඊශ්‍රායෙල් භූමිය ඔවුන්ට ලබා දෙන්නෙමි.+