ආමොස් 5:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 දුෂ්ට දේට පිළිකුල් කර යහපත් දේට ඇලුම් කරන්න.+ නුවර දොරටුව අසල යුක්තිය ඉටු කරන්න.+ ඔබ එසේ කළොත් සමහරවිට ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මම යෝසෙප්ගේ පෙළපතෙන් ඉතුරු වන අයට+ කරුණාව පෙන්වන්නෙමි.’+ මීකා 6:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මනුෂ්‍යයෙනි, යහපත් දේ කුමක්ද කියා දෙවි ඔබට පැහැදිලිව කියා දී තිබේ.+ සාධාරණව ක්‍රියා කරන්න.+ ප්‍රේමයෙන් කටයුතු කරන්න.*+ ඔබේ දෙවි ඉදිරියේ+ නිහතමානීව හැසිරෙන්න.+ යෙහෝවා දෙවි ඔබෙන් බලාපොරොත්තු වන්නේ ඒ දේවල් මිස වෙන කිසිවක් නොවෙයි.
15 දුෂ්ට දේට පිළිකුල් කර යහපත් දේට ඇලුම් කරන්න.+ නුවර දොරටුව අසල යුක්තිය ඉටු කරන්න.+ ඔබ එසේ කළොත් සමහරවිට ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මම යෝසෙප්ගේ පෙළපතෙන් ඉතුරු වන අයට+ කරුණාව පෙන්වන්නෙමි.’+
8 මනුෂ්‍යයෙනි, යහපත් දේ කුමක්ද කියා දෙවි ඔබට පැහැදිලිව කියා දී තිබේ.+ සාධාරණව ක්‍රියා කරන්න.+ ප්‍රේමයෙන් කටයුතු කරන්න.*+ ඔබේ දෙවි ඉදිරියේ+ නිහතමානීව හැසිරෙන්න.+ යෙහෝවා දෙවි ඔබෙන් බලාපොරොත්තු වන්නේ ඒ දේවල් මිස වෙන කිසිවක් නොවෙයි.