ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 82:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 අසරණයා හා පියා නැති දරුවා වෙනුවෙන්ද+

      පීඩිතයා හා දුප්පතා වෙනුවෙන්ද යුක්තිය ඉටු කරන්න.+

  • යෙසායා 1:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 යහපත් දේ කරන්න ඉගෙනගන්න.+ යුක්තිය කුමක්ද කියා සොයා බලන්න.+ පීඩා කරන්නාට තරවටු කර ඔහුව හරි මඟට ගන්න.+ පියා නැති දරුවාට සාධාරණ විනිශ්චයක් දෙන්න.+ වැන්දඹුව වෙනුවෙන් කතා කර ඇයට යුක්තිය ඉටු කර දෙන්න.”+

  • යෙරෙමියා 21:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 දාවිත්ගෙන් පැවතෙන්නෙනි,+ යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඔබ නඩු විභාග කරන විට සැමවිටම+ යුක්තිය ඉටු කරන්න.+ වංචනිකයන්ගේ අතින් පීඩාවට පත් වූ අයව බේරාගන්න.+ එසේ නොකළොත් ඔබේ දුෂ්ට ක්‍රියා නිසා මාගේ උදහස ඔබට විරුද්ධව ගින්නක් මෙන් ඇවිළෙනු ඇත.+ එය නිවා දැමීමට කිසිවෙකුට නොහැකිය.”’+

  • දානියෙල් 4:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 එබැවින් රජතුමනි, මගේ උපදෙස් පිළිගන්න.+ පව් නොකර ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න.+ අයුතුකම් නොකර දුප්පතුන්ට ප්‍රේමණීයව සලකන්න.+ ඔබ එසේ කළොත් දිගු කාලයක් පුරා සැපවත් ජීවිතයක් ගත කිරීමට ඔබට හැකි වනු ඇත.’”+

  • සෙකරියා 7:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මා ඔබට පවසන්නේ මෙයයි. ‘ඔබ විනිශ්චය කරද්දී සාධාරණය ඉටු කරන්න.+ එකිනෙකා සමඟ ප්‍රේමණීයව* කටයුතු කරන්න.+ එකිනෙකාට දයාව පෙන්වන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න