ද්විතීය කතාව 6:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබට ඒ දේවල් ලැබෙන විට ඔබ වහලුන්ව සිටි ඊජිප්තු දේශයෙන් ඔබව නිදහස් කළේ යෙහෝවා දෙවි බව කිසිවිටෙකත් අමතක නොකරන්න.+ ගීතාවලිය 50:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 දෙවිව අමතක කරන්නෙනි, මා කියන දේ තේරුම්ගන්න.+නැත්නම් මම ඔබව විනාශ කර දමන්නෙමි. එවිට කිසිවෙකුට ඔබව බේරාගැනීමට නොහැකි වන්නේය.+ යෙසායා 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ගවයෙක් උගේ අයිතිකරුවද බූරුවෙක් උගේ ගාලද හොඳින් හඳුනාගෙන සිටින්නේය. එහෙත් ඊශ්‍රායෙල්වරු මාව හඳුනාගෙන නැත.+ මගේම සෙනඟ දැනුම් තේරුම් ඇතුව කටයුතු කරන්නේ නැත.”+ යෙරෙමියා 2:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 තරුණියකට ඇගේ ආභරණවත් මනාලියකට ඇගේ මංගල ඇඳුමවත් අමතක කළ හැකිද? නමුත් මාගේම සෙනඟට දැන් මාව අමතක වී අවුරුදු ගණනාවක්ම ගෙවී ගොස් හමාරය.+ හොෂෙයා 8:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඊශ්‍රායෙල්වරු ඔවුන්ගේ සැදුම්කරුව අමතක කර+ දේවස්ථාන සාදාගත්තෝය.+ යූදා බලකොටු සහිත නුවරවල් බොහොමයක් තනාගත්තේය.+ එබැවින් මම ගින්නක් එවා ඒ නුවරවල තිබෙන සියලු මාලිගා විනාශ කර දමන්නෙමි.’”+
12 ඔබට ඒ දේවල් ලැබෙන විට ඔබ වහලුන්ව සිටි ඊජිප්තු දේශයෙන් ඔබව නිදහස් කළේ යෙහෝවා දෙවි බව කිසිවිටෙකත් අමතක නොකරන්න.+
22 දෙවිව අමතක කරන්නෙනි, මා කියන දේ තේරුම්ගන්න.+නැත්නම් මම ඔබව විනාශ කර දමන්නෙමි. එවිට කිසිවෙකුට ඔබව බේරාගැනීමට නොහැකි වන්නේය.+
3 ගවයෙක් උගේ අයිතිකරුවද බූරුවෙක් උගේ ගාලද හොඳින් හඳුනාගෙන සිටින්නේය. එහෙත් ඊශ්‍රායෙල්වරු මාව හඳුනාගෙන නැත.+ මගේම සෙනඟ දැනුම් තේරුම් ඇතුව කටයුතු කරන්නේ නැත.”+
32 තරුණියකට ඇගේ ආභරණවත් මනාලියකට ඇගේ මංගල ඇඳුමවත් අමතක කළ හැකිද? නමුත් මාගේම සෙනඟට දැන් මාව අමතක වී අවුරුදු ගණනාවක්ම ගෙවී ගොස් හමාරය.+
14 ඊශ්‍රායෙල්වරු ඔවුන්ගේ සැදුම්කරුව අමතක කර+ දේවස්ථාන සාදාගත්තෝය.+ යූදා බලකොටු සහිත නුවරවල් බොහොමයක් තනාගත්තේය.+ එබැවින් මම ගින්නක් එවා ඒ නුවරවල තිබෙන සියලු මාලිගා විනාශ කර දමන්නෙමි.’”+