ද්විතීය කතාව 32:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඊශ්‍රායෙල් ජාතිය උපදෙස් පිළි නොගන්නා සෙනඟකි.+ඔවුන් අතරේ සිහිකල්පනාවෙන් ක්‍රියා කරන කිසිවෙක් නැත.+ ගීතාවලිය 32:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 දැනුම් තේරුම් නැති අශ්වයෙකු හෝ කොටළුවෙකු ඔබට කීකරු කරගත හැක්කේ+කටකලියාවක් හෝ පටියක් හෝ දැමීමෙනි.+මෙල්ල කළ නොහැකි එවැනි සතුන් මෙන් ඔබ ක්‍රියා නොකරන්න.”+ රෝම 1:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 දෙවිව නිවැරදිව දැන හඳුනා ගැනීමට ඔවුන් අකමැති වූ නිසා+ ඔවුන්ගේ මනස් දූෂිත වීමට දෙවි ඉඩහැරියේය.+ එහෙයින් ඔවුහු තම සිතේ කැමැත්ත හැටියට නොහොබිනා දේවල නියැලුණෝය.+
9 දැනුම් තේරුම් නැති අශ්වයෙකු හෝ කොටළුවෙකු ඔබට කීකරු කරගත හැක්කේ+කටකලියාවක් හෝ පටියක් හෝ දැමීමෙනි.+මෙල්ල කළ නොහැකි එවැනි සතුන් මෙන් ඔබ ක්‍රියා නොකරන්න.”+
28 දෙවිව නිවැරදිව දැන හඳුනා ගැනීමට ඔවුන් අකමැති වූ නිසා+ ඔවුන්ගේ මනස් දූෂිත වීමට දෙවි ඉඩහැරියේය.+ එහෙයින් ඔවුහු තම සිතේ කැමැත්ත හැටියට නොහොබිනා දේවල නියැලුණෝය.+