ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 6:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මේ ජනයා තමන්ගේ සිත් මුරණ්ඩු කරගනිති.+ ඔවුන්ගේ කන් වසාගෙන සිටිති.+ ඔවුන්ගේ ඇස්ද පියාගනිති. එසේ කිරීමට ඔවුන්ට ඉඩහරින්න. මෙසේ, ඔවුහු තම ඇස්වලින් කිසිවක් නොදකින්නෝය. ඔවුන්ට කිසිවක් නොඇසෙයි. ඔවුන්ගේ සිත්වලින් ඒ කිසිම දෙයක නියම අර්ථය වටහාගන්නේද නැත. ඒ නිසා, ඔවුහු සුවයක් ලබන පිණිස නැවත මා වෙතට හැරී එන්නේ නැත.”+

  • යෙසායා 27:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ස්ත්‍රීහු පැමිණ එහි වියළී ගිය අතු දරට කඩාගෙන යති.+ මන්ද ඔවුන් දැනුම් තේරුම් ඇතුව කටයුතු කරන සෙනඟක් නොවෙයි.+ ඔවුන්ට ජීවිතය දානය කළ තැනැත්තාණන් ඔවුන්ට කිසි අනුකම්පාවක් නොපෙන්වන්නේ ඒ නිසාය. ඔහු ඔවුන්ට කරුණාව දක්වන්නේ නැත.+

  • මතෙව් 13:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 මන්ද මේ ජනයාගේ සිත් දැඩි වී තිබේ. ඔවුහු කන්වලින් ඇසුවත් ප්‍රතිචාරයක් නොදක්වති. ඔවුහු තම දෑස් පියාගෙන සිටිති. එසේ වී තිබෙන්නේ ඔවුන් කිසි කලෙක තම ඇස්වලින් නොදැක, තම කන්වලින් නොඅසා, තම සිත්වලින් එහි අර්ථය වටහා නොගැනීම සඳහායි. ඔවුහු කිසිවිටකත් හැරී එන්නේ නැත. ඒ නිසා ඔවුන්ට මාගෙන් සුවයක්ද නොලැබෙයි.’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න