ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 32:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 ඊශ්‍රායෙල් ජාතිය උපදෙස් පිළි නොගන්නා සෙනඟකි.+

      ඔවුන් අතරේ සිහිකල්පනාවෙන් ක්‍රියා කරන කිසිවෙක් නැත.+

  • යෙසායා 1:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ගවයෙක් උගේ අයිතිකරුවද බූරුවෙක් උගේ ගාලද හොඳින් හඳුනාගෙන සිටින්නේය. එහෙත් ඊශ්‍රායෙල්වරු මාව හඳුනාගෙන නැත.+ මගේම සෙනඟ දැනුම් තේරුම් ඇතුව කටයුතු කරන්නේ නැත.”+

  • යෙරෙමියා 4:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 මගේ සෙනඟ ක්‍රියා කරන්නේ අඥාන ලෙසයි.+ ඔවුහු මා කියන දේ කිසි ගණනකටවත් ගන්නේ නැත.+ ඔවුන්ගේ ක්‍රියාවල බරපතළකම ඔවුන්ට වැටහෙන්නේ නැත.+ දුෂ්ට දේ කිරීමට නම් ඔවුහු අතිදක්ෂයෝය. නමුත් යහපත කිරීමට ඔවුහු අපොහොසත් වෙති.+

  • හොෂෙයා 4:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 මගේ සෙනඟ දැනගැන්මට අනුව ක්‍රියා නොකරන නිසා ඔවුහු නාස්ති වී යති.+ ඔබ දැනුම ප්‍රතික්ෂේප කළ නිසා+ මමත් ඔබව ප්‍රතික්ෂේප කර පූජකයෙකු ලෙස මට සේවය කිරීමට ඔබට ඉඩ නොදෙමි.+ ඔබේ දෙවි දුන් නීතිය ඔබ අමතක කළ නිසා+ මමද ඔබේ පුත්‍රයන්ව අමතක කරමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න