ගීතාවලිය 80:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එය කපා දමන ලදි. ගින්නෙන් දවා දමන ලදි.+ඔබේ තරවටුව නිසා එය විනාශ වී යන්නේය.+ යෙසායා 6:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 නමුත් ඔවුන්ගෙන් දසයෙන් කොටසක් එහි ඉතුරු වෙයි.+ දැවැන්ත ගසක් කපා+ දැමූ පසු කඳ කොටස+ ඉතුරු වන්නාක් මෙන් ශුද්ධ කොටසක් ඉතුරු වෙයි.+ එහෙත් ඔවුන්ද ගින්නට හසු වනු ඇත.” එසකියෙල් 15:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “එබැවින් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘වනයේ ගස් අතරේ වැඩෙන මිදිවැලක් මා ගින්නට දමන්නා සේම යෙරුසලමේ වැසියන්වත් මම ගින්නට නියම කරන්නෙමි.+ මතෙව් 3:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ගස කපා දැමීමට සියල්ල සූදානම්. දැනටමත් එහි මුල ළඟ පොරොවක්+ තබා තිබෙනවා. හොඳ පල නොදරන සෑම ගසක්ම කපා+ ගින්නෙහි දමනු ලබනවා.+ යොහන් 15:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 අත්තක් කපා ඉවත් කරනු ලැබූ විට ඒ අත්ත වියළී යයි. මිනිසුන් ඒ අතු එකතු කර ගින්නට දමා සම්පූර්ණයෙන්ම පුලුස්සා දමයි.+ මා සමඟ එකට බැඳී නොසිටින තැනැත්තාටත් සිදු වන්නේ ඒ දේමයි.
13 නමුත් ඔවුන්ගෙන් දසයෙන් කොටසක් එහි ඉතුරු වෙයි.+ දැවැන්ත ගසක් කපා+ දැමූ පසු කඳ කොටස+ ඉතුරු වන්නාක් මෙන් ශුද්ධ කොටසක් ඉතුරු වෙයි.+ එහෙත් ඔවුන්ද ගින්නට හසු වනු ඇත.”
6 “එබැවින් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘වනයේ ගස් අතරේ වැඩෙන මිදිවැලක් මා ගින්නට දමන්නා සේම යෙරුසලමේ වැසියන්වත් මම ගින්නට නියම කරන්නෙමි.+
10 ගස කපා දැමීමට සියල්ල සූදානම්. දැනටමත් එහි මුල ළඟ පොරොවක්+ තබා තිබෙනවා. හොඳ පල නොදරන සෑම ගසක්ම කපා+ ගින්නෙහි දමනු ලබනවා.+
6 අත්තක් කපා ඉවත් කරනු ලැබූ විට ඒ අත්ත වියළී යයි. මිනිසුන් ඒ අතු එකතු කර ගින්නට දමා සම්පූර්ණයෙන්ම පුලුස්සා දමයි.+ මා සමඟ එකට බැඳී නොසිටින තැනැත්තාටත් සිදු වන්නේ ඒ දේමයි.