ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 10:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 දිවා කාලයේදී ඇසිරියානු ජාතිකයෝ නොබ්+ නගරයේ නතර වෙති. ඔවුහු යෙරුසලමේ කන්ද+ එනම්, සියොන් නුවර පිහිටි කන්දට විරුද්ධව තම අත් අමෝරාගෙන සිටිති.

  • යෙසායා 11:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 යෙහෝවා දෙවි, ඊජිප්තු මුහුදු බොක්කේ ජලය වියළී යෑමට සලස්වන්නේය.+ ඔහු තම අත දිගු කොට ගිනිමය සුළඟකින් මහ ගඟත්*+ එහි අතු ගංගා සතටත් පහර දෙන්නේය. එවිට ජනයා තමන්ගේ පාවහන් ගලවන්නේවත් නැතුව ගොඩබිමේ ඇවිදගෙන යන ආකාරයට ගඟෙන් එගොඩ වන්නෝය.+

  • සෙකරියා 2:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 එබැවින් මම ඒ ජාතීන්ට පහර දෙන්නෙමි.+ ඔවුන් වහල්භාවයේ තබාගත් අයම ඔවුන්ගෙන් කොල්ල කන්නෝය.’+ එවිට ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මාව එවූ බව ඔබ දැනගනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න