ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 67:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 අපේ දෙවි අපට ආශීර්වාද කරන්නේය.+

      එබැවින් භූමිය බොහෝ පල දරනු ඇත.+

  • ගීතාවලිය 115:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 යෙහෝවා දෙවි අපව සිහි කළේය. ඔහු අපට ආශීර්වාද කරන්නේය.+

      ඔහු ඊශ්‍රායෙල්ගේ පෙළපතට ආශීර්වාද කරන්නේය.+

      ඔහු ආරොන්ගෙන් පැවතෙන්නන්ට ආශීර්වාද කරන්නේය.+

  • යෙසායා 61:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඔබගේ දරුදැරියන්ව හා ඔබෙන් පැවතෙන්නන්ව ජාතීන් පවා දැන හඳුනා ගනු ඇත.+ ඔබ යෙහෝවා දෙවිගෙන් ආශීර්වාද ලැබූ සෙනඟක්+ බව ඔබව දකින සියලුදෙනාම තේරුම්ගනු ඇත.”+

  • යෙසායා 65:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “මිදිපොකුරක හොඳ ගෙඩි කිහිපයක්+ ඉතුරු වී ඇති බව දුටු විට යමෙක් මෙසේ කියයි. ‘ඒ මිදිපොකුර විනාශ කරන්න එපා.+ එහි ගෙඩි කිහිපයක් ප්‍රයෝජනයට ගත හැකියි. අපට එයින් ආශීර්වාද ලැබෙන්නත් ඉඩ තිබෙනවා.’+ එලෙසම, මමත් මාගේ සේවකයන් වෙනුවෙන් මුළු ජාතියම විනාශ නොකරන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න