ද්විතීය කතාව 29:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 සියලුම ජාතීන් මේ දේ දැක, ‘යෙහෝවා දෙවි මේ දේශයට මේ වගේ දෙයක් කළේ ඇයි?+ ඔහුගේ උදහස මෙතරම් දරුණු ලෙස ඇවිළ ගියේ ඇයි’ කියා අසයි. ගීතාවලිය 94:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 පොළොව විනිශ්චය කරන තැනැත්තාණෙනි, නැඟී සිට+උඩඟු අයට දඬුවම් කරන්න.+
24 සියලුම ජාතීන් මේ දේ දැක, ‘යෙහෝවා දෙවි මේ දේශයට මේ වගේ දෙයක් කළේ ඇයි?+ ඔහුගේ උදහස මෙතරම් දරුණු ලෙස ඇවිළ ගියේ ඇයි’ කියා අසයි.