ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 18:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඔබ ඒ දෙපිරිසම එකට විනාශ කර දුෂ්ටයාටත් ධර්මිෂ්ඨයාටත්+ එකම දඬුවම දෙයි කියා මට හිතාගන්නවත් බැහැ!+ මුළු පොළොවෙම විනිශ්චයකරු වන ඔබ සාධාරණය ඉෂ්ට කරන්නේ නැද්ද?”+

  • ගීතාවලිය 7:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 යෙහෝවා දෙවියනි, මා වෙනුවෙන් නැඟී සිටින්න.+

      කෝපයෙන් මට හිරිහැර කරන්නන්ට විරුද්ධව ඔබේ උදහස ප්‍රකාශ කරන්න.+

      යුක්තිය ඉටු කිරීමට නියෝග කළ ඔබ,+ මා වෙනුවෙන් ක්‍රියා කරන්න.+

  • ගීතාවලිය 50:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 දෙවි විනිශ්චයකරුය.+

      අහස ඔහුගේ ධර්මිෂ්ඨකම ගැන ප්‍රකාශ කරයි.+ සීලාහ්.

  • ක්‍රියා 17:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 එයට හේතුව ධර්මිෂ්ඨ ලෙස මුළු මිනිස් වර්ගයාම විනිශ්චය කිරීමට ඔහු එක්තරා දවසක් නියම කර තිබීමයි.+ ඒ විනිශ්චය සිදු කරන්නේ ඔහු විසින්ම පත් කර ඇති මිනිසෙකු විසිනුයි. ඒ වගේම ඒ දේ අනිවාර්යයෙන් සිදු වන බවට සාක්ෂියක් ලෙස දෙවි ඒ මිනිසාව මරණයෙන් පවා නැවත නැඟිටුවා තිබෙනවා.”+

  • රෝම 14:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔහුව විනිශ්චය කිරීමට ඔබ කවුද?+ ඔහු ඔබේ සේවකයෙකු නොව දෙවිගේ සේවකයෙක්ය. ඔහුට තම අනුමැතිය ලබා දෙනවාද නැද්ද කියා තීරණය කරන්නේ ඔහුගේ ස්වාමියා වන දෙවිය.+ ඇත්තෙන්ම ඔහුට දෙවිගේ අනුමැතිය දිනාගත හැකියි. මන්ද යෙහෝවා දෙවිගේ උපකාරය ඔහුට තිබේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න