ගීතාවලිය 44:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 යෙහෝවා දෙවියනි, නැඟී සිටින්න. ඔබ නිදා සිටින්නේ මන්ද?+අවදි වන්න. අපව සදහටම අත් නොහරින්න.+ ගීතාවලිය 73:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 යෙහෝවා දෙවියනි, ඔවුන්ගේ ජීවිත විගසින් අමතක වී යන සිහිනයක් මෙනි.+මන්ද ඔබ නැඟී සිටින විට ඔබ ඔවුන්ව අවමානයට පත් කර අහක දමන්නෙහිය.+ යෙසායා 51:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෙහෝවා දෙවියනි, නැඟී සිටින්න! ඔබේ බලවත් හස්තය+ සවිමත් කරගන්න!+ ඈත අතීතයේ විසූ පරම්පරා සමඟ ඔබ කටයුතු කළාක් මෙන් නැවතත් ක්‍රියාශීලී වන්න.+ රාහබ්ව කෑලි කෑලිවලට කපා දැමුවේ ඔබ නොවෙයිද?+ ඒ මුහුදු සර්පයාට ඇන්නේ ඔබ නොවෙයිද?+
20 යෙහෝවා දෙවියනි, ඔවුන්ගේ ජීවිත විගසින් අමතක වී යන සිහිනයක් මෙනි.+මන්ද ඔබ නැඟී සිටින විට ඔබ ඔවුන්ව අවමානයට පත් කර අහක දමන්නෙහිය.+
9 යෙහෝවා දෙවියනි, නැඟී සිටින්න! ඔබේ බලවත් හස්තය+ සවිමත් කරගන්න!+ ඈත අතීතයේ විසූ පරම්පරා සමඟ ඔබ කටයුතු කළාක් මෙන් නැවතත් ක්‍රියාශීලී වන්න.+ රාහබ්ව කෑලි කෑලිවලට කපා දැමුවේ ඔබ නොවෙයිද?+ ඒ මුහුදු සර්පයාට ඇන්නේ ඔබ නොවෙයිද?+