ගීතාවලිය 74:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 දෙවියනි, ඔබේ ශක්තියෙන් ඔබ මුහුද කැලඹුවෙහිය.+මුහුදේ සැරිසරන දැවැන්තයන්ගේ හිස් පොඩි කර දැමුවෙහිය.+ යෙසායා 27:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඒ දවසේදී යෙහෝවා දෙවි+ තම භයංකර වූ තියුණු කඩුවෙන්+ ලෙවීයාතන්+ නමින් හැඳින්වෙන වේගවත් මුහුදු සර්පයාට+ පහර දෙන්නේය. මුහුදේ සැරිසරන මහා සර්පයාව+ දෙවි මරා දමනු ඇත. එසකියෙල් 29:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබ මෙසේ පැවසිය යුතුයි. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “ඊජිප්තුවේ රජ්ජුරුවෙනි,+ නයිල් නදියෙන් නික්මෙන සියලු දිය ධාරා පුරාම අණසක පතුරුවන+ සද්දන්තයා ඔබයි.+ ‘නයිල් නදිය මට අයිතිය. එය සෑදුවේ මමය’+ කියා ඔබ පවසා ඇත. ඒ නිසා මම ඔබට විරුද්ධව සිටිමි.
27 ඒ දවසේදී යෙහෝවා දෙවි+ තම භයංකර වූ තියුණු කඩුවෙන්+ ලෙවීයාතන්+ නමින් හැඳින්වෙන වේගවත් මුහුදු සර්පයාට+ පහර දෙන්නේය. මුහුදේ සැරිසරන මහා සර්පයාව+ දෙවි මරා දමනු ඇත.
3 ඔබ මෙසේ පැවසිය යුතුයි. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “ඊජිප්තුවේ රජ්ජුරුවෙනි,+ නයිල් නදියෙන් නික්මෙන සියලු දිය ධාරා පුරාම අණසක පතුරුවන+ සද්දන්තයා ඔබයි.+ ‘නයිල් නදිය මට අයිතිය. එය සෑදුවේ මමය’+ කියා ඔබ පවසා ඇත. ඒ නිසා මම ඔබට විරුද්ධව සිටිමි.