යෙසායා 10:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මන්ද ඔහු මෙසේ කියා තිබේ. ‘මම හැම දෙයක්ම කරන්නේ මගේම ශක්තියෙන්+ හා මගේම බුද්ධියෙන්. මම ජාතීන්ගේ දේශ සීමාවන් පවා වෙනස් කර+ ඔවුන්ගේ වස්තු කොල්ල කනවා.+ බලවන්තයෙකු මෙන් ඔවුන්ගේ වැසියන්වත් යටත් කරගන්නවා.+ එසකියෙල් 29:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ‘නයිල් නදිය මට අයිතිය. එය සෑදුවේ මමය’+ කියා ඔබ පවසා තිබෙන හෙයින් ඊජිප්තු දේශය විනාශ වී පාළු ස්ථානයක් බවට පත් වනු ඇත.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ජනයාට සිදු වනු ඇත.
13 මන්ද ඔහු මෙසේ කියා තිබේ. ‘මම හැම දෙයක්ම කරන්නේ මගේම ශක්තියෙන්+ හා මගේම බුද්ධියෙන්. මම ජාතීන්ගේ දේශ සීමාවන් පවා වෙනස් කර+ ඔවුන්ගේ වස්තු කොල්ල කනවා.+ බලවන්තයෙකු මෙන් ඔවුන්ගේ වැසියන්වත් යටත් කරගන්නවා.+
9 ‘නයිල් නදිය මට අයිතිය. එය සෑදුවේ මමය’+ කියා ඔබ පවසා තිබෙන හෙයින් ඊජිප්තු දේශය විනාශ වී පාළු ස්ථානයක් බවට පත් වනු ඇත.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ජනයාට සිදු වනු ඇත.