ද්විතීය කතාව 32:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 මාගේ දිදුලන කඩුව මුවහත් කර+යුක්තිය ඉටු කිරීමට මම පියවර ගන්නා විට+මාගේ සතුරන්ට නිසි දඬුවම් ලබා දෙන්නෙමි.+මට දැඩි ලෙස වෛර කරන අයට දඬුවම් කරන්නෙමි.+ යෙරෙමියා 47:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “යෙහෝවා දෙවිගේ අසිපත,+ ඔබ නිහඬ වෙන්නේ කවදාද? ඔබේ කොපුවට ඇතුල් වී+ නිශ්චලව සිටින්න.
41 මාගේ දිදුලන කඩුව මුවහත් කර+යුක්තිය ඉටු කිරීමට මම පියවර ගන්නා විට+මාගේ සතුරන්ට නිසි දඬුවම් ලබා දෙන්නෙමි.+මට දැඩි ලෙස වෛර කරන අයට දඬුවම් කරන්නෙමි.+