නික්මයාම 31:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “ඔබ ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘මා නියම කළ සබත් දිනයන් ඔබ නොවරදවාම පැවැත්විය යුතුයි.+ මන්ද ඔබ සමඟ මා පිහිටුවා ඇති ගිවිසුමට එය ලකුණකි. ශුද්ධ සෙනඟක් ලෙස ඔබව වෙන් කර තබන්නේ යෙහෝවා දෙවි වන මා බව එම ලකුණ ඔබේ සියලු පරම්පරාවලදී ඔබට සිහි කරනු ඇත.+ එසකියෙල් 20:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එමෙන්ම ඔවුන් සමඟ මා පිහිටෙවූ ගිවිසුමට සාක්ෂියක් වශයෙන්+ මම ඔවුන්ට සබත පැවැත්වීමට නියම කළෙමි.+ එසේ කළේ යෙහෝවා දෙවි වන මා ඔවුන්ව පවිත්‍ර සෙනඟක් ලෙස වෙන් කර තබා ඇති බව ඔවුන් තේරුම්ගන්නා පිණිසය.
13 “ඔබ ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘මා නියම කළ සබත් දිනයන් ඔබ නොවරදවාම පැවැත්විය යුතුයි.+ මන්ද ඔබ සමඟ මා පිහිටුවා ඇති ගිවිසුමට එය ලකුණකි. ශුද්ධ සෙනඟක් ලෙස ඔබව වෙන් කර තබන්නේ යෙහෝවා දෙවි වන මා බව එම ලකුණ ඔබේ සියලු පරම්පරාවලදී ඔබට සිහි කරනු ඇත.+
12 එමෙන්ම ඔවුන් සමඟ මා පිහිටෙවූ ගිවිසුමට සාක්ෂියක් වශයෙන්+ මම ඔවුන්ට සබත පැවැත්වීමට නියම කළෙමි.+ එසේ කළේ යෙහෝවා දෙවි වන මා ඔවුන්ව පවිත්‍ර සෙනඟක් ලෙස වෙන් කර තබා ඇති බව ඔවුන් තේරුම්ගන්නා පිණිසය.