ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 13:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඔබේ අත්වල හා නළල්වල තිබෙන ලකුණක් මෙන් මෙම සැමරීම ඔබට සිහිවටනයක් වෙයි.+ යෙහෝවා දෙවිගේ නීතිය ගැන නිතරම කතා කිරීමටද එය ඔබට උපකාරවත් වෙයි.+ මන්ද යෙහෝවා දෙවි ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආවේ ඔහුගේ මහත් බලය යොදාගෙනයි.+

  • නික්මයාම 31:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 “ඔබ ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘මා නියම කළ සබත් දිනයන් ඔබ නොවරදවාම පැවැත්විය යුතුයි.+ මන්ද ඔබ සමඟ මා පිහිටුවා ඇති ගිවිසුමට එය ලකුණකි. ශුද්ධ සෙනඟක් ලෙස ඔබව වෙන් කර තබන්නේ යෙහෝවා දෙවි වන මා බව එම ලකුණ ඔබේ සියලු පරම්පරාවලදී ඔබට සිහි කරනු ඇත.+

  • නික්මයාම 35:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 දින හයක් ඔබට වැඩ කිරීමට පුළුවන.+ නමුත් හත්වන දවස ශුද්ධ දවසක් වන නිසා ඔබ එදින යෙහෝවා දෙවිට ගෞරව කරන පිණිස සබතක් පැවැත්විය යුතුයි. කිසි වැඩක් නොකර එදින ඔබ විවේක ගන්න. එදින වැඩ කරන කවරෙකු නමුත් අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න