සෙකරියා 7:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙරුසලමේ හා එහි අවට තිබුණු සියලු නුවරවලත් නෙගෙබ් පළාතේ+ හා පහත් බිම්වලත්*+ සෙනඟ සුව සේ කල් ගෙවූ කාලයේදී, අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් යෙහෝවා දෙවි වන මා පැවසූ දේවලට+ ඔබ කීකරු වුණාද? ඔබ කළ යුතුව තිබුණේ එය නොවෙයිද?’”+
7 යෙරුසලමේ හා එහි අවට තිබුණු සියලු නුවරවලත් නෙගෙබ් පළාතේ+ හා පහත් බිම්වලත්*+ සෙනඟ සුව සේ කල් ගෙවූ කාලයේදී, අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් යෙහෝවා දෙවි වන මා පැවසූ දේවලට+ ඔබ කීකරු වුණාද? ඔබ කළ යුතුව තිබුණේ එය නොවෙයිද?’”+