ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 50:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 තම පූජාව ලෙස ස්තුති ප්‍රශංසා ඔප්පු කරන තැනැත්තා සැබවින්ම මාව ගෞරවයට පත් කරන්නේය.+

      අරමුණක් ඇතුව ගමන් කරන්නා

      දෙවි දෙන ගැලවීම අද්දකින්නේය.”+

  • ගීතාවලිය 107:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ජනයෙනි, දෙවිට ස්තුති පූජා ඔප්පු කරන්න.+

      ප්‍රීති ඝෝෂා නඟමින් ඔහුගේ ක්‍රියා ගැන ප්‍රකාශ කරන්න.+

  • ගීතාවලිය 116:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මම ඔබට ස්තුති පූජාව ඔප්පු කරන්නෙමි.+

      යෙහෝවා දෙවිගේ නාමය කියා අයැදින්නෙමි.+

  • යෙරෙමියා 33:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ප්‍රීති ඝෝෂාවේ හඬද+ මනාලයාගේ හා මනාලියගේ හඬද ඇසෙනු ඇත. “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න. යෙහෝවා ඉතා යහපත් දෙවි කෙනෙකි.+ ඔහුගේ අතිමහත් ප්‍රේමය* සැමදා පවතින්නේය”+ කියා සෙනඟ පවසන හඬ දේශයෙන් ඇසෙනු ඇත.’

      “‘වහල්භාවයේ සිටින සෙනඟව මම මේ දේශයට ගෙනෙන්නෙමි. ඔවුහු අතීතයේදී මෙන් මෙහි සතුටින් වාසය කරනු ඇත.+ ඒ කාලයේදී සෙනඟ යෙහෝවා දෙවිගේ ගෘහයට ස්තුති පූජා රැගෙන එන්නෝය’+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.

  • හෙබ්‍රෙව් 13:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 අපි නිතරම අපගේ මුවින් දෙවිට කරන ප්‍රශංසාව,+ පූජාවක් මෙන් ඔප්පු කර+ ඔහුගේ නාමය ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමු.+ එලෙසම අපි ඒ දේ යේසුස් මාර්ගයෙන් කරමු.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න