ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 16:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එවිට ඇය, “මා දෙස බලා සිටින තැනැත්තාව මම ඇස් දෙකෙන්ම දැක්කා” යයි සිතමින් තමා සමඟ කතා කළ යෙහෝවා දෙවිට මෙසේ කීවාය. “ඔබ සියල්ල දකින දෙවි කෙනෙක්.”*+

  • ගීතාවලිය 90:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 ඔබ අපේ වැරදි ඔබ ඉදිරියේම තබාගත්තෙහිය.+

      අප රහසින් කළ දේ* මතට ඔබේ මුහුණේ දීප්තිය වැටීමට ඔබ සැලැස්වුවෙහිය.+

  • ගීතාවලිය 139:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 ඔබේ බලයට ළඟා විය නොහැකි, මට සැඟවී සිටිය හැකි තැනක් තිබේද?+

      ඔබේ අවධානයට හසු නොවී මා කොතැනකට පලා යන්නද?+

  • හිතෝපදේශ 15:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 යෙහෝවා දෙවි සෑම දෙයක්ම දකින්නේය.+ ඔහු යහපත් අය දෙසද අයහපත් අය දෙසද නෙත් යොමා සිටින්නේය.+

  • ආමොස් 9:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔවුන් පොළොව හාරාගෙන ගොස් ඉතා ගැඹුරු ස්ථානයක සැඟවුණත් මම ඔවුන්ව සොයාගන්නෙමි.+ අහස තරම් උස් තැනකට ගොස් සැඟවී සිටියත් මම ඔවුන්ව පහතට හෙළන්නෙමි.+

  • හෙබ්‍රෙව් 4:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 දෙවි ඉදිරියෙහි කිසිවක් සැඟවිය නොහැක.+ අප ගණන් දිය යුතු ඒ තැනැත්තාගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව නිරාවරණය වී තිබේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න