යෙරෙමියා 30:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 “මම ඔබේ දෙවි වන්නෙමි.+ ඔබව මාගේ සෙනඟ ලෙස පිළිගන්නෙමි.”+ යෙරෙමියා 32:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 ඔවුන්ව මාගේ සෙනඟ ලෙස පිළිගන්නා අතර+ මම ඔවුන්ගේ දෙවි වන්නෙමි.+ එසකියෙල් 14:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මා එසේ කරන්නේ ඊශ්‍රායෙල් ජනයා තවදුරටත් මාගෙන් ඈත් වී මංමුළා නොවන පිණිසත්+ වැරදි දේවල් කිරීමෙන් තවදුරටත් අපවිත්‍ර නොවන පිණිසත්ය. එවිට ඔවුහු මාගේ සෙනඟ වන්නෝය. මමද ඔවුන්ගේ දෙවි වන්නෙමි.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි වන මමය.” සෙකරියා 8:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔවුන්ව යෙරුසලමට ගෙනැවිත් එහි පදිංචි කරවන්නෙමි.+ විශ්වාසවන්තව හා ධර්මිෂ්ඨ ලෙස කටයුතු කරන මම ඔවුන්ගේ දෙවි වන්නෙමි.+ ඔවුහු මාගේ සෙනඟ වන්නෝය.”+ හෙබ්‍රෙව් 8:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. ‘ඒ කාලයට පසු මම ඊශ්‍රායෙල් සෙනඟ සමඟ ඇති කරගන්නා ගිවිසුම මෙයයි. මම මගේ නීති ඔවුන්ගේ සිත්වල තබමි. ඒවා ඔවුන්ගේ හදවත්වල+ ලියන්නෙමි. මම ඔවුන්ව මාගේ සෙනඟ ලෙස පිළිගෙන+ ඔවුන්ගේ දෙවි වන්නෙමි.+
11 මා එසේ කරන්නේ ඊශ්‍රායෙල් ජනයා තවදුරටත් මාගෙන් ඈත් වී මංමුළා නොවන පිණිසත්+ වැරදි දේවල් කිරීමෙන් තවදුරටත් අපවිත්‍ර නොවන පිණිසත්ය. එවිට ඔවුහු මාගේ සෙනඟ වන්නෝය. මමද ඔවුන්ගේ දෙවි වන්නෙමි.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි වන මමය.”
8 ඔවුන්ව යෙරුසලමට ගෙනැවිත් එහි පදිංචි කරවන්නෙමි.+ විශ්වාසවන්තව හා ධර්මිෂ්ඨ ලෙස කටයුතු කරන මම ඔවුන්ගේ දෙවි වන්නෙමි.+ ඔවුහු මාගේ සෙනඟ වන්නෝය.”+
10 “යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. ‘ඒ කාලයට පසු මම ඊශ්‍රායෙල් සෙනඟ සමඟ ඇති කරගන්නා ගිවිසුම මෙයයි. මම මගේ නීති ඔවුන්ගේ සිත්වල තබමි. ඒවා ඔවුන්ගේ හදවත්වල+ ලියන්නෙමි. මම ඔවුන්ව මාගේ සෙනඟ ලෙස පිළිගෙන+ ඔවුන්ගේ දෙවි වන්නෙමි.+