යෙරෙමියා 25:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඒදොම්,+ මෝවබ්+ සහ අම්මොන්වරුන්ටද+ යෙරෙමියා 49:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 49 අම්මොන්වරුන්+ ගැන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “ඊශ්‍රායෙල්ට පුත්‍රයන් නැද්ද? ඔහුට උරුමක්කාරයෙක් නැද්ද? එසේනම්, ගාද්ට අයිති දේශය මල්කාම්+ උදුරාගෙන සිටින්නේ ඇයි?+ මල්කාම් දෙවියාට නමස්කාර කරන අය එහි නගරවල වාසය කරන්නේ ඇයි?”+ එසකියෙල් 25:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “මනුෂ්‍ය පුත්‍රය, ඔබ දැන් අම්මොන්වරුන්ට විරුද්ධව අනාවැකි පැවසිය යුතුයි.+ ආමොස් 1:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “යෙහෝවා දෙවි මෙසේ පැවසුවේය. ‘අම්මොන්වරුන්+ නිමක් නොමැතිව කරන අපරාධ නිසා ඔවුන්ට විරුද්ධව මම ගත් තීරණය වෙනස් නොකරන්නෙමි.+ මන්ද ඔවුහු තමුන්ගේ දේශ සීමා පුළුල් කරගැනීමට ගිලියද් නගරයේ ගැබිනි ස්ත්‍රීන්ව කඩුවෙන් කපා දැමුවෝය.+
49 අම්මොන්වරුන්+ ගැන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “ඊශ්‍රායෙල්ට පුත්‍රයන් නැද්ද? ඔහුට උරුමක්කාරයෙක් නැද්ද? එසේනම්, ගාද්ට අයිති දේශය මල්කාම්+ උදුරාගෙන සිටින්නේ ඇයි?+ මල්කාම් දෙවියාට නමස්කාර කරන අය එහි නගරවල වාසය කරන්නේ ඇයි?”+
13 “යෙහෝවා දෙවි මෙසේ පැවසුවේය. ‘අම්මොන්වරුන්+ නිමක් නොමැතිව කරන අපරාධ නිසා ඔවුන්ට විරුද්ධව මම ගත් තීරණය වෙනස් නොකරන්නෙමි.+ මන්ද ඔවුහු තමුන්ගේ දේශ සීමා පුළුල් කරගැනීමට ගිලියද් නගරයේ ගැබිනි ස්ත්‍රීන්ව කඩුවෙන් කපා දැමුවෝය.+