15 ඊශ්‍රායෙල් ජාතියට උරුම වූ දේශය පාළු කරනු ලැබූ විට ඔබ ප්‍රීතියෙන් ඉපිල ගිය නිසා ඔබටත් ඒ දේම සිදු වෙයි.+ සේයිර් කඳුකරයේ වෙසෙන ජනයෙනි, මුළු ඒදොම් රාජධානියේ වැසියෙනි, ඔබේ දේශය සම්පූර්ණයෙන්ම පාළුවට යනු ඇත.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න සියලුදෙනාටම සිදු වනු ඇත.’”+