ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 17:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 අගහිඟකම් ඇති තැනැත්තාව සරදමට ලක් කරන්නා තමාගේ නිර්මාතෘට නින්දා කරන්නේය.+ අනුන්ගේ විපතේදී ප්‍රීති වන්නා දඬුවමින් නිදහස් නොවන්නේය.+

  • විලාප ගී 4:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 ඌෂ් දේශයේ+ වාසය කරන ඒදොම් දියණියනි,+ හැකි තරම් සතුටු වන්න.+

      නමුත් ඔබටත් උදහස නමැති කුසලානයෙන් බීමට සිදු වනු ඇත.+ ඔබ මත් වී ලැජ්ජාවට පත් වනු ඇත.+

  • ඔබදියා 12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “ඔබේ සහෝදරයාගේ විපතේදී ඔබ ඒ දෙස මහත් ප්‍රීතියෙන් බලා සිටියහුය.+ යූදා දේශයේ වැසියන් විනාශ වූ දවසේදී ඔබ සතුටු වූවා විතරක් නොව ඔවුන් දුක් වේදනා විඳින විට ඔබ ඔවුන්ට සමච්චල් කළහුය.+ ඔබේ සහෝදරයාගේ දුකේදී එලෙස හැසිරීම සුදුසු දෙයක් කියා ඔබ සිතනවාද?

  • ඔබදියා 15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 යෙහෝවා දෙවි වන මා සියලු ජාතීන්ට විරුද්ධව පියවර ගන්නා දවස ළං වී+ තිබෙන බව අමතක නොකරන්න. එදින ඔබ ඔබේ සහෝදරයන්ට කළ ලෙසම+ ඔබටත් සිදු වනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න