එස්රා 6:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එවිට රජ්ජුරුවන්ගේද රජ්ජුරුවන්ගේ පුත්‍රයන්ගේද+ දිවි රැක දෙන ලෙස ස්වර්ගයේ දෙවිගෙන් ඉල්ලමින් ඔහුට ප්‍රසන්න වන ආකාරයේ පූජා+ නොකඩවා+ ඔප්පු කිරීමට ඔවුන්ට හැකි වෙයි. එස්රා 7:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ස්වර්ගයේ වෙසෙන දෙවි+ තම ගෘහය වෙනුවෙන් කිරීමට අණ කළ+ සෑම දෙයක්ම ඉටු කිරීමට වහාම+ පියවර ගත යුතුයි. එවිට රජ්ජුරුවන්ගේ රාජධානියට විරුද්ධවත් ඔහුගේ පුත්‍රයන්ට+ විරුද්ධවත් දෙවිගේ උදහස ඇවිළෙන්නේ නැත. 1 තිමෝති 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 රජවරුන්+ සහ උසස් නිලතල දරන සියලුදෙනා වෙනුවෙන්ද+ එසේ කරන්න. මන්ද අපගේ ආශාව වන්නේ දෙවිට පූර්ණ භක්තියක් ඇතුවද ගෞරවනීයවද සාමකාමී සන්සුන් ජීවිතයක් ගත කිරීමය.+
10 එවිට රජ්ජුරුවන්ගේද රජ්ජුරුවන්ගේ පුත්‍රයන්ගේද+ දිවි රැක දෙන ලෙස ස්වර්ගයේ දෙවිගෙන් ඉල්ලමින් ඔහුට ප්‍රසන්න වන ආකාරයේ පූජා+ නොකඩවා+ ඔප්පු කිරීමට ඔවුන්ට හැකි වෙයි.
23 ස්වර්ගයේ වෙසෙන දෙවි+ තම ගෘහය වෙනුවෙන් කිරීමට අණ කළ+ සෑම දෙයක්ම ඉටු කිරීමට වහාම+ පියවර ගත යුතුයි. එවිට රජ්ජුරුවන්ගේ රාජධානියට විරුද්ධවත් ඔහුගේ පුත්‍රයන්ට+ විරුද්ධවත් දෙවිගේ උදහස ඇවිළෙන්නේ නැත.
2 රජවරුන්+ සහ උසස් නිලතල දරන සියලුදෙනා වෙනුවෙන්ද+ එසේ කරන්න. මන්ද අපගේ ආශාව වන්නේ දෙවිට පූර්ණ භක්තියක් ඇතුවද ගෞරවනීයවද සාමකාමී සන්සුන් ජීවිතයක් ගත කිරීමය.+