ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 14:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 පසුව කානාන් දේශයේ+ ඉඩම්ද ඊශ්‍රායෙල් සෙනඟට උරුමයක් ලෙස දෙනු ලැබීය. පූජක එලියාසර්ද නූන්ගේ පුත්‍රයා වූ යොෂුවාද ඊශ්‍රායෙල් ගෝත්‍රවල ප්‍රධානියෝද ඔවුන්ට උරුමය බෙදා දුන්නෝය.+

  • එස්රා 2:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙෂර්, බැබිලෝනියේ+ වහල්භාවයට ගෙන ගිය අය+ අතරින් බොහෝදෙනෙක් යෙරුසලමෙහි සහ යූදාහි+ පිහිටි තම තමන්ගේ නුවරවලට ආපසු පැමිණියෝය.+

  • යෙරෙමියා 16:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 නමුත් උතුරු දේශයට හා වෙනත් දේශවලට මා විසුරුවාහැරිය සෙනඟව මා නැවත ඔවුන්ගේ දේශයට ගෙනා ආකාරය සිහි කරමින් ඔවුහු ජීවමාන යෙහෝවා දෙවි වන මාගේ නමින් දිවුරනු ඇත. මන්ද මම නිසැකවම ඔවුන්ගේ මුතුන්මිත්තන්ට දුන් දේශයට ඔවුන්ව නැවත ගෙනෙන්නෙමි.’+

  • යෙරෙමියා 32:44
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 44 “‘ජනයා, බෙන්ජමින් දේශයේද+ යෙරුසලම අවට ප්‍රදේශවලද+ යූදාහි නගරවලද+ කඳුකරයේ පිහිටි නගරවලද පහත් බිම්වල පිහිටි නගරවලද+ දකුණෙහි නගරවලද+ තිබෙන ඉඩම් මිල දී ගෙන, සාක්ෂිකරුවන් ඉදිරියේ+ ඔප්පු සකස් කර ඒවාට මුද්‍රා තබන+ කාලයක් ඉදිරියේදී පැමිණෙන්නේය. මන්ද වහල්භාවයේ සිටින සෙනඟව මම නැවතත් ඔවුන්ගේ දේශයට ගෙනෙන්නෙමි’+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.”

  • එසකියෙල් 20:42
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 42 “‘මාගේ අත ඔසවා ඔබේ මුතුන්මිත්තන්ට දෙන්න පොරොන්දු වූ දේශය වන ඊශ්‍රායෙල් දේශයට මම ඔබව ගෙන යන්නෙමි.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබට සිදු වෙනවා ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න