ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 47:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඒ නිසා ඔබ පිටට මහත් විපතක් පැමිණෙනු ඇත. ඔබ කොතරම් මැතුරුවත් කොතරම් මන්තර ගුරුකම් කළත් ඒ විපතෙන් ගැලවීමට ඔබට නොහැකි වෙයි.+ හදිස්සියෙන්ම+ ඔබ පිටට පැමිණෙන ඒ විපත නිසා කිසිදා අද්දැක නැති දුක් පීඩාවලට මුහුණ දීමට ඔබට සිදු වෙයි.

  • යෙරෙමියා 50:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 “බැබිලෝනියට පහර දීමට දක්ෂ දුනුවායන්ව කැඳවන්න.+ කිසිවෙකුට පලා යෑමට ඉඩ නොලැබෙන ලෙස ඇය වටා කඳවුරු බැඳගන්න.+ ඇගේ ක්‍රියාවලට සුදුසු දඬුවම ඇයට දෙන්න.+ ඇය අනුන්ට කළ ලෙසම ඇයටත් දැන් කරන්න.+ මන්ද ඇය අහංකාර ලෙස ක්‍රියා කළේ යෙහෝවා දෙවිට විරුද්ධවය. ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන්ට විරුද්ධවය.+

  • යෙරෙමියා 51:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 නමුත් බැබිලෝනිවරුන් හා කල්දිය දේශයේ වැසියන් ඔබේ ඇස් ඉදිරියේම සියොන්හිදී කළ දුෂ්ටකම්වලට මම ඔවුන්ට දඬුවම් කරන්නෙමි”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න