යෙසායා 12:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා දෙවිට ප්‍රශංසා ගී ගයන්න.+ මන්ද ඔහු අරුමපුදුම දේවල් කළේය.+ ඔහුගේ පුදුම ක්‍රියා මුළු ලෝකය පුරාම පතළ වී තිබේ. ආමොස් 3:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “අෂ්දොද් නගරයේ බලකොටුවල හා ඊජිප්තු දේශයේ බලකොටුවල සිට මේ පණිවිඩය ප්‍රකාශ කරන්න.+ ‘සමාරියේ කඳුවලට විරුද්ධව රැස් වී+ ඒ දේශය මුහුණ පා තිබෙන ප්‍රශ්න ගැටලු දෙසත් එහි සිදු වන වංචා දූෂණ දෙසත් බලන්න.+ ක්‍රියා 26:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 එනම් ක්‍රිස්තුස් වධ විඳිය යුතු බවත්+ මරණයෙන් නැවත නැඟිටුවනු ලබන පළමුවෙනියා ලෙස+ ඔහු මේ ජාතියට හා වෙනත් ජාතීන්ට+ ආලෝකයක් ලබා දෙන බවත්+ මම පැවසුවා.”
5 යෙහෝවා දෙවිට ප්‍රශංසා ගී ගයන්න.+ මන්ද ඔහු අරුමපුදුම දේවල් කළේය.+ ඔහුගේ පුදුම ක්‍රියා මුළු ලෝකය පුරාම පතළ වී තිබේ.
9 “අෂ්දොද් නගරයේ බලකොටුවල හා ඊජිප්තු දේශයේ බලකොටුවල සිට මේ පණිවිඩය ප්‍රකාශ කරන්න.+ ‘සමාරියේ කඳුවලට විරුද්ධව රැස් වී+ ඒ දේශය මුහුණ පා තිබෙන ප්‍රශ්න ගැටලු දෙසත් එහි සිදු වන වංචා දූෂණ දෙසත් බලන්න.+
23 එනම් ක්‍රිස්තුස් වධ විඳිය යුතු බවත්+ මරණයෙන් නැවත නැඟිටුවනු ලබන පළමුවෙනියා ලෙස+ ඔහු මේ ජාතියට හා වෙනත් ජාතීන්ට+ ආලෝකයක් ලබා දෙන බවත්+ මම පැවසුවා.”