යෙසායා 35:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 කොර අය මුවෙකු මෙන් පැන යන්නෝය.+ ගොළු අය ප්‍රීතියෙන් ගී ගයන්නෝය.+ මන්ද කාන්තාරයේ දිය උල්පත් බිඳී යයි. පාළුකරයේ ඇළදොළ, ගංගා ගලා බසියි. යෙසායා 42:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මම අන්ධ අයට තමන් කිසිදා නොගිය මඟක ඇවිදින්න සලස්වන්නෙමි.+ ඔවුන් නොදන්නා මාර්ගයක ඔවුන්ව ගෙන යන්නෙමි.+ අඳුරු තැන් මම ආලෝකවත් කර+ රළුබිම් සමතලා කරමි.+ මම ඔවුන්ව කිසිදා අත් නොහරිමි.”+
6 කොර අය මුවෙකු මෙන් පැන යන්නෝය.+ ගොළු අය ප්‍රීතියෙන් ගී ගයන්නෝය.+ මන්ද කාන්තාරයේ දිය උල්පත් බිඳී යයි. පාළුකරයේ ඇළදොළ, ගංගා ගලා බසියි.
16 මම අන්ධ අයට තමන් කිසිදා නොගිය මඟක ඇවිදින්න සලස්වන්නෙමි.+ ඔවුන් නොදන්නා මාර්ගයක ඔවුන්ව ගෙන යන්නෙමි.+ අඳුරු තැන් මම ආලෝකවත් කර+ රළුබිම් සමතලා කරමි.+ මම ඔවුන්ව කිසිදා අත් නොහරිමි.”+