ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 24:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 “දරුවෙක් කරන වරදක් නිසා ඔහුගේ පියාව මරා නොදැමිය යුතුයි. පියෙක් කරන වරදක් නිසා ඔහුගේ දරුවාව මරා නොදැමිය යුතුයි.+ මරණ දණ්ඩනය දිය යුත්තේ වරද කළ තැනැත්තාට පමණයි.+

  • යෙසායා 3:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 නමුත් දුෂ්ටයාට උරුම වන්නේ දුක පමණි. ඔහු කළ නපුරුකම්වලට අනුව ඔහුට ප්‍රතිඵල විඳින්න සිදු වෙයි.+

  • එසකියෙල් 18:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 සියලු ජීවිත මට අයිතිය.+ පියාගේ ජීවිතය+ මෙන්ම පුත්‍රයාගේ ජීවිතය අයිති වන්නෙත් මටය.+ පව් කරන පුද්ගලයා+ අනිවාර්යයෙන්ම මිය යන්නේය.+

  • ගලාති 6:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 මුළා නොවන්න.+ දෙවිව රැවටීමට කිසි කෙනෙකුට නුපුළුවන.+ මන්ද කෙනෙක් නෙළාගන්නේ තමා වපුරන දෙයමයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න