1 රාජාවලිය 11:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔහු සීදොන් ජාතිකයන්ගේ දේවතාවියක වන අෂ්ටොරෙත්ටද+ අම්මොන් ජාතිකයන්ගේ පිළිකුල්සහගත දෙවියෙකු වන මිල්කොම්ටද+ නමස්කාර කිරීමට පටන්ගත්තේය. 2 රාජාවලිය 23:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 හින්නොම් පුත්‍රයන්ගේ නිම්නයේ+ පිහිටි තෝෆෙත් නමැති ස්ථානයේදී+ කාලයක සිට ජනයා තම දරුවන්ව ගින්නෙන් දවා මෝලෙක්ට+ පූජා කළෝය. තවදුරටත් එසේ කිරීමට නොහැකි වන සේ+ ඔහු එම ස්ථානය නමස්කාරය සඳහා නුසුදුසු තත්වයකට පත් කළේය.
5 ඔහු සීදොන් ජාතිකයන්ගේ දේවතාවියක වන අෂ්ටොරෙත්ටද+ අම්මොන් ජාතිකයන්ගේ පිළිකුල්සහගත දෙවියෙකු වන මිල්කොම්ටද+ නමස්කාර කිරීමට පටන්ගත්තේය.
10 හින්නොම් පුත්‍රයන්ගේ නිම්නයේ+ පිහිටි තෝෆෙත් නමැති ස්ථානයේදී+ කාලයක සිට ජනයා තම දරුවන්ව ගින්නෙන් දවා මෝලෙක්ට+ පූජා කළෝය. තවදුරටත් එසේ කිරීමට නොහැකි වන සේ+ ඔහු එම ස්ථානය නමස්කාරය සඳහා නුසුදුසු තත්වයකට පත් කළේය.