ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 30:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 එවිට යෙහෝවා දෙවි ඔබට දයාව පෙන්වයි.+ යෙහෝවා දෙවි ඔබ විසිරී සිටින සෑම ජාතියක් අතරින්ම ඔබව එකතු කර,+ වහල්කමින් නිදහස් කරයි.+

  • ගීතාවලිය 14:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 ඊශ්‍රායෙල්හි ගැලවීම සියොන් වෙතින් පැමිණියා නම් කොතරම් අගනේද!+

      වහල්ව සිටි තම සෙනඟව යෙහෝවා දෙවි නැවත එක් රැස් කරන විට+

      යාකොබ් ප්‍රීති වන්න. ඊශ්‍රායෙල් ප්‍රීතිමත් වන්න.+

  • යෙරෙමියා 30:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 යෙහෝවා දෙවි වන මම මෙසේ පවසමි. “වහලුන්ව සිටින මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව සහ යූදා වැසියන්ව මා බේරාගන්නා කාලය ඉදිරියේදී පැමිණෙනු ඇත.”+ යෙහෝවා දෙවි වන මම තවදුරටත් මෙසේ පවසමි. “මම ඔවුන්ගේ මුතුන්මිත්තන්ට දුන් දේශයට ඔවුන්ව නැවත රැගෙන එන්නෙමි. ඔවුහු එම දේශය නැවත අයිති කරගන්නෝය.”’”+

  • යෙරෙමියා 32:44
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 44 “‘ජනයා, බෙන්ජමින් දේශයේද+ යෙරුසලම අවට ප්‍රදේශවලද+ යූදාහි නගරවලද+ කඳුකරයේ පිහිටි නගරවලද පහත් බිම්වල පිහිටි නගරවලද+ දකුණෙහි නගරවලද+ තිබෙන ඉඩම් මිල දී ගෙන, සාක්ෂිකරුවන් ඉදිරියේ+ ඔප්පු සකස් කර ඒවාට මුද්‍රා තබන+ කාලයක් ඉදිරියේදී පැමිණෙන්නේය. මන්ද වහල්භාවයේ සිටින සෙනඟව මම නැවතත් ඔවුන්ගේ දේශයට ගෙනෙන්නෙමි’+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න