2 රාජාවලිය 24:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 කලක් ගත වූ පසු යෙහෝයාකිම් රජ මිය ගියේය. ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරන ලදි.+ ඔහුට පසුව ඔහුගේ පුත් යෙහෝයාකින් රජකමට පත් විය. දානියෙල් 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 යූදාහි රජු වූ යෙහෝයාකිම්+ රජකම් කළ තුන්වන අවුරුද්දේදී බැබිලෝනියේ රජු වන නෙබුකද්නෙෂර් යෙරුසලම් නුවරට පැමිණ එය වැටලුවේය.+
6 කලක් ගත වූ පසු යෙහෝයාකිම් රජ මිය ගියේය. ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරන ලදි.+ ඔහුට පසුව ඔහුගේ පුත් යෙහෝයාකින් රජකමට පත් විය.
1 යූදාහි රජු වූ යෙහෝයාකිම්+ රජකම් කළ තුන්වන අවුරුද්දේදී බැබිලෝනියේ රජු වන නෙබුකද්නෙෂර් යෙරුසලම් නුවරට පැමිණ එය වැටලුවේය.+