ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 23:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 ඒ කාලයේදී ඊජිප්තුවේ රජු වූ නෙකෝ නමින් හැඳින්වූ පාරාවෝ+ ඇසිරියාවේ රජුට උපකාර කිරීම සඳහා යුප්‍රටීස් ගඟ+ බලා පිටත්ව ආ විට යොෂියා රජ ඔහුට විරුද්ධව සටනට ගියේය.+ එවිට පාරාවෝ, යොෂියා රජුව මෙගිද්දෝහිදී+ මරා දැමුවේය.+

  • 2 ලේකම් 35:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 යොෂියා රජ ඒ සියල්ල අවසන් කර දෙවිගේ ගෘහය නමස්කාරය සඳහා නැවත සූදානම් කළේය. ඒ කාලයේදී ඊජිප්තුවේ රජු වූ+ නෙකෝ,+ සටනක් සඳහා යුප්‍රටීස් ගඟ අසල පිහිටි කර්කෙමිෂ්+ බලා ගියේය. එවිට ඔහු හා සටන් වැදීමට+ යොෂියා රජද+ පිටත්ව ගියේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න