ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 15:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔවුන් ජලයෙන් යට වී+ යන පිණිස ඔබ ඔබේ හුස්ම මුහුද දෙසට පිම්බෙහිය.+

      ඔවුහු රුදුරු ජල කඳට හසු වී ඊයම් මෙන් කිඳා බැස්සෝය.+

  • විනිශ්චයකරුවෝ 5:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 ඉපැරණි කීෂොන් නදියේ දිය පහරට ඔවුහු ගසාගෙන ගියෝය.+

      මම බලසම්පන්න සතුරන්ගේ ශක්තිය බෙලහීන කළෙමි.+

  • ගීතාවලිය 18:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 මරණයේ රැහැන් මා වටා එතුණේය.+

      සැඩ පහරක් මෙන් කිසි කමකට නැති මිනිස්සු නොසිතූ මොහොතක මා වෙතට පැමිණ මා බිය ගැන්වූහ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න