යෙරෙමියා 48:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “දීබොන්+ දියණිය, ඔබේ තේජවත් තත්වය අත්හැර පහතට බැස පිපාසිතව බලා සිටින්න.+ මන්ද මෝවබ් විනාශ කළ තැනැත්තා ඔබට විරුද්ධවද පැමිණ ඔබේ බලකොටු සියල්ල විනාශ කර දමනු ඇත.+
18 “දීබොන්+ දියණිය, ඔබේ තේජවත් තත්වය අත්හැර පහතට බැස පිපාසිතව බලා සිටින්න.+ මන්ද මෝවබ් විනාශ කළ තැනැත්තා ඔබට විරුද්ධවද පැමිණ ඔබේ බලකොටු සියල්ල විනාශ කර දමනු ඇත.+