යෙරෙමියා 1:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එවිට යෙහෝවා දෙවි මට මෙසේ කීවේය. “මේ දේශයේ වැසියන්ව විනාශ කර දමන ප්‍රහාරය දියත් වෙන්නේ උතුරු දෙසින්ය.+ යෙරෙමියා 46:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එබැවින් වේගයෙන් දිවීමට හපන් සියල්ලෙනි, පලා යෑමට තැත් නොකරන්න. බලවන්තයෙනි, බේරී යෑමට උත්සාහ නොකරන්න.+ උතුරු දෙසින්+ පිහිටා ඇති යුප්‍රටීස් ගඟ අසලදී ඔබ සියලුදෙනාම වැටී යනු ඇත.’+
14 එවිට යෙහෝවා දෙවි මට මෙසේ කීවේය. “මේ දේශයේ වැසියන්ව විනාශ කර දමන ප්‍රහාරය දියත් වෙන්නේ උතුරු දෙසින්ය.+
6 එබැවින් වේගයෙන් දිවීමට හපන් සියල්ලෙනි, පලා යෑමට තැත් නොකරන්න. බලවන්තයෙනි, බේරී යෑමට උත්සාහ නොකරන්න.+ උතුරු දෙසින්+ පිහිටා ඇති යුප්‍රටීස් ගඟ අසලදී ඔබ සියලුදෙනාම වැටී යනු ඇත.’+