උත්පත්ති 10:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 පත්රුසිම්,+ (ෆිලිස්තිවරුන්ගේ+ ආදිපියා වූ) කස්ලූහිම්+ හා කප්තෝරිම්+ යන අයයි.* ද්විතීය කතාව 2:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 කප්තෝර්+ නම් ප්‍රදේශයේ සිට පැමිණි කප්තෝරිවරු+ ගාසා+ දක්වා විහිදී තිබෙන ගම්මානවල ජීවත් වූ අව්විවරුන්ව+ පලවාහැර ඒ දේශයේ පදිංචි වූහ.)
23 කප්තෝර්+ නම් ප්‍රදේශයේ සිට පැමිණි කප්තෝරිවරු+ ගාසා+ දක්වා විහිදී තිබෙන ගම්මානවල ජීවත් වූ අව්විවරුන්ව+ පලවාහැර ඒ දේශයේ පදිංචි වූහ.)