යෙසායා 34:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 සියලු ජාතීන්ට විරුද්ධව යෙහෝවා දෙවිගේ උදහස ඇවිළී ඇත.+ ඔවුන්ගේ සියලු සේනාවන් පිටට ඔහු තම කෝපය පිට කරන්නේය.+ ඔවුන් සියල්ලෝම විනාශ කිරීමට නියම කර ඇත. ඔවුහු සියල්ලෝම ඔහුගේ අතින් මැරුම් කන්නෝය.+
2 සියලු ජාතීන්ට විරුද්ධව යෙහෝවා දෙවිගේ උදහස ඇවිළී ඇත.+ ඔවුන්ගේ සියලු සේනාවන් පිටට ඔහු තම කෝපය පිට කරන්නේය.+ ඔවුන් සියල්ලෝම විනාශ කිරීමට නියම කර ඇත. ඔවුහු සියල්ලෝම ඔහුගේ අතින් මැරුම් කන්නෝය.+