ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 25:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මට මෙසේ පැවසුවේය. “උදහස නමැති වයින් තිබෙන මේ කුසලානය මාගේ අතින් ගෙන මා ඔබට පවසන ජාතීන් වෙතට ගොස් ඔවුන් සියලුදෙනාට එයින් බොන්න දෙන්න.+

  • යෝවෙල් 3:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “‘සියලු ජාතීන්ට අයත් ජනයෙනි, නැඟිට යෙහෝෂපාට්ගේ තැනිතලාවට පැමිණෙන්න.+ ඒ ස්ථානයේදී මම ඒ සියලු ජාතීන්ව විනිශ්චය කරන්නෙමි.’+

  • ශෙපනියා 3:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මගේ සතුරන්ට විරුද්ධව මා නැඟී සිටින දවස පැමිණෙන තුරු+ බලා සිටින්න.+ ජාතීන් සහ රාජ්‍යයන් එක් රැස් කර+ ඔවුන් පිට මාගේ උදහස වැගිරවීමට මම තීරණය කළෙමි.+ ගින්නක් මෙන් ඇවිළෙන මාගේ උදහස නිසා ලෝකයේ සියලු වැසියෝ විනාශ වනු ඇත.+

  • සෙකරියා 14:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 “නමුත් යෙහෝවා දෙවි අතීතයේ තම සතුරන්ට විරුද්ධව සටන් කළාක් මෙන්+ ඒ ජාතීන්ට විරුද්ධවද යුද්ධ කරන්නේය.+

  • රෝම 1:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 දෙවිට කිසි භක්තියක් නොදක්වන අධර්මිෂ්ඨ මිනිසුන්ගේ සියලු ක්‍රියාවලට විරුද්ධව+ දෙවිගේ උදහස+ ස්වර්ගයෙන් ප්‍රකාශ වනු ඇත. මන්ද ඔවුන්ගේ දුෂ්ටකම් නිසා+ සත්‍යයද යටපත් වේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න