එසකියෙල් 22:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 “‘පවුර අලුත්වැඩියා කිරීමටත් එහි කැඩී බිඳී ගිය තැන්වල සිට මුර කිරීමටත්+ මම මිනිසෙකුව සෙව්වෙමි.+ එසේ කළේ දේශය විනාශ නොකිරීමට හේතුවක් සෙවීම සඳහාය.+ එහෙත් මට කිසිවෙකු සොයාගත නොහැකි විය.
30 “‘පවුර අලුත්වැඩියා කිරීමටත් එහි කැඩී බිඳී ගිය තැන්වල සිට මුර කිරීමටත්+ මම මිනිසෙකුව සෙව්වෙමි.+ එසේ කළේ දේශය විනාශ නොකිරීමට හේතුවක් සෙවීම සඳහාය.+ එහෙත් මට කිසිවෙකු සොයාගත නොහැකි විය.