යෙරෙමියා 25:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘අවුරුදු හැත්තෑව සම්පූර්ණ වූ පසු+ මම බැබිලෝනියේ රජුටත් ඔහුගේ ජාතියටත් ඔවුන් කළ වරදට දඬුවම් කරන්නෙමි.+ කල්දිවරුන්ගේ දේශය+ සදහටම පාළු වී යෑමට සලස්වන්නෙමි.+ යෙරෙමියා 27:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහුගේ ජාතිය* සඳහා නියම කළ කාලය අවසන් වන තුරු+ සියලු ජාතීහු ඔහුටත් ඔහුගේ පුත්‍රයාටත් ඔහුගේ මුනුපුරාටත් සේවය කරනු ඇත.+ ඉන්පසු බොහෝ ජාතීහු හා බලවත් රජවරු බැබිලෝනිය යටත් කර දාසකමට ගනු ලබන්නෝය.’+
12 “යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘අවුරුදු හැත්තෑව සම්පූර්ණ වූ පසු+ මම බැබිලෝනියේ රජුටත් ඔහුගේ ජාතියටත් ඔවුන් කළ වරදට දඬුවම් කරන්නෙමි.+ කල්දිවරුන්ගේ දේශය+ සදහටම පාළු වී යෑමට සලස්වන්නෙමි.+
7 ඔහුගේ ජාතිය* සඳහා නියම කළ කාලය අවසන් වන තුරු+ සියලු ජාතීහු ඔහුටත් ඔහුගේ පුත්‍රයාටත් ඔහුගේ මුනුපුරාටත් සේවය කරනු ඇත.+ ඉන්පසු බොහෝ ජාතීහු හා බලවත් රජවරු බැබිලෝනිය යටත් කර දාසකමට ගනු ලබන්නෝය.’+