සෙකරියා 1:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මාගේ සෙනඟ සමඟ මා උදහස් වූ බව ඇත්තයි. නමුත් මගේ උදහසට සීමාවක් තිබිණ.+ නමුත් ජාතීහු සීමාව ඉක්මවා ඔවුන්ට පීඩා කර ඔවුන්ව අන්ත අසරණ තත්වයකට පත් කළෝය.+ කිසි කරදරයක් නැතුව සුරක්ෂිතව සිටින ඒ ජාතීන් සමඟ මම බොහෝ සෙයින් උදහස්ව සිටින්නෙමි.’”+
15 මාගේ සෙනඟ සමඟ මා උදහස් වූ බව ඇත්තයි. නමුත් මගේ උදහසට සීමාවක් තිබිණ.+ නමුත් ජාතීහු සීමාව ඉක්මවා ඔවුන්ට පීඩා කර ඔවුන්ව අන්ත අසරණ තත්වයකට පත් කළෝය.+ කිසි කරදරයක් නැතුව සුරක්ෂිතව සිටින ඒ ජාතීන් සමඟ මම බොහෝ සෙයින් උදහස්ව සිටින්නෙමි.’”+