2 ලේකම් 3:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඉන් අනතුරුව ඔහු ගෘහය ඉදිරිපිට තැබීමට රියන් තිස්පහක් බැගින් උස කුලුනු දෙකක් සෑදීය.+ ඒ කුලුනු දෙක මුදුනේ තිබූ කොටසේ+ උස රියන් පහකි.
15 ඉන් අනතුරුව ඔහු ගෘහය ඉදිරිපිට තැබීමට රියන් තිස්පහක් බැගින් උස කුලුනු දෙකක් සෑදීය.+ ඒ කුලුනු දෙක මුදුනේ තිබූ කොටසේ+ උස රියන් පහකි.