2 රාජාවලිය 25:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ආරක්ෂක භටයන්ගේ නායකයා, නායක පූජක සෙරායාවද+ ඔහුගේ උපකාරයට සිටි පූජක ශෙපනියාවද+ දොරටු පාලකයන්+ තුන්දෙනෙකුවද අල්ලාගත්තේය.
18 ආරක්ෂක භටයන්ගේ නායකයා, නායක පූජක සෙරායාවද+ ඔහුගේ උපකාරයට සිටි පූජක ශෙපනියාවද+ දොරටු පාලකයන්+ තුන්දෙනෙකුවද අල්ලාගත්තේය.