1 ලේකම් 6:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 අෂරියාගේ පුත්‍රයා සෙරායාය.+ සෙරායාගේ පුත්‍රයා යෙහොෂාදාක්ය.+ එස්රා 7:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 පර්සියාවේ රජු වන අර්තක්ෂස්තාගේ+ පාලන සමයේදී ජීවත් වූ එස්රාගේ පෙළපත් වාර්තාව මෙයයි. එස්රාගේ+ පියා සෙරායාය.+ සෙරායාගේ පියා අෂරියාය. අෂරියාගේ පියා හිල්කියාය.+ යෙරෙමියා 52:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ආරක්ෂක භටයන්ගේ ප්‍රධානියා, නායක පූජක සෙරායාවද+ ඔහුගේ උපකාරයට සිටි පූජක ශෙපනියාවද+ දොරටු පාලකයන් තුන්දෙනාවද+ අල්ලාගත්තේය.
7 පර්සියාවේ රජු වන අර්තක්ෂස්තාගේ+ පාලන සමයේදී ජීවත් වූ එස්රාගේ පෙළපත් වාර්තාව මෙයයි. එස්රාගේ+ පියා සෙරායාය.+ සෙරායාගේ පියා අෂරියාය. අෂරියාගේ පියා හිල්කියාය.+
24 ආරක්ෂක භටයන්ගේ ප්‍රධානියා, නායක පූජක සෙරායාවද+ ඔහුගේ උපකාරයට සිටි පූජක ශෙපනියාවද+ දොරටු පාලකයන් තුන්දෙනාවද+ අල්ලාගත්තේය.